Guangzhou

Guangzhou is one of the three largest world-class central business districts in China. its was most famous for CLOTHING - PHONE ACCESSORIES  -SHOES - LEATHER PRODUCT  -HOUSE & HOTEL FURNITURE -COMPUTER & IT PRODUCT - LED & LIGHTING PRODUCT -MACHINERY EQUIPMENT Guangzhou ලොව විශාලතම ව්‍යාපාරික ප්‍රදේශ  තුනෙන් එකකි .එය ජංගම දුරකථන උපාංග  -ඇඳුම්  හා රෙදි - නිවාස හා හෝටල් ගෘහ භාණ්ඩ -පරිගණක  සහ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන -  LED සහ විදුලි  උපකරණ -සපත්තු -මැෂින් වර්ග මෙහිදී ලබාගත හැක .මෙම සියලු භාණ්ඩ එකම ප්‍රදේශයක බැලීම සදහා නොමැති අතර ඒ සදහා කිලෝමීටර 20 -30 පමණ දුරින් පිහටි විවිධ    wholesale market වෙත ගමන් කල යුතුය .මේ සදහා සුදුසුම හා ලාබම ක්‍රමය වන්නේ උමං දුම්රිය භාවිතා කිරීමයි.දුම්රිය ගාස්තු ආරම්භ වන්නේ RMB 2 නි .  ටැක්සි ගාස්තු ආරම්භ වන්නේ RMB 12 නි .Guangzhou වෙත ගොස් ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන ඒමට බලාපොරොත්තු වන  ව්‍යාපාරිකන් සදහා විශේෂ ගාස්තු යටතේ business cargo සේවා ලබා දීමට හැකි බව අප සතුටින් දන්වා සිටිමු .අවශ්‍යය ව්‍යාපාරිකන් වෙනුවෙන් නොමිලේ /මුදල්ගෙවා භාෂා පරිවර්තකයින් හා Purchasing assistant වරුන්ගේ සහයද ලබාදිය හැක . ඔබගේ පහසුව සදහා සෑම සතියකම Guangzhou to Colombo Business cargo ( දින 20-25 ) සේවා හා සෑම සතියකට තුන්වරක් Air Cargo ( 2 day service )  ක්‍රියාත්මකයි .     More Guangzhou wholesale market information www.alamby.com/guidance-wholesale-markets/guangzhou/markets www.synotrip.com/foshan/springdan/wholesale-market-summary-list-guangzhou-and-nearby-city www.chinatourguide.com/china_tour/1_day_guangzhou_wholesale_market_tour.html