Yiwu

Yiwu is World No 1 & World's largest wholesale market  for small  and medium businesses .Its have large 5 building with  75,000 wholesale shops inside. suppliers exhibit 400,000 kinds of products ( Stationery / Hardware / Household products/ Electronic products / Electrical products / All machinery / Ceramic products / cosmetics / Shoes / Tourism products /  Solar power / Vehicle parts / Optical glasses /Toys and MANY MORE PRODUCTS . Almost every day from 9 am to 5 pm (except during the holidays of Chinese Spring Festival).


Yiwu යනු ලොව අංක 1 සහ ලොව විශාලතම සුළු හා මද්‍ය පරිමාණ ව්‍යාපාරිකන් වෙනුවෙන් පිහිටුවන  තොග වෙළෙඳපොළයි.එහි  විශාල ගොඩනැගිලි 5 කින්  සමන්විත වන අතර  75,000 පමණ තොග අලවි  ආයතන පිහිටා ඇත. සැපයුම්කරුවන් විසින් භාණ්ඩ වර්ග  400,000 ක් ප්‍රදර්ශනය කරනු ලබයි.Yiwu wholesale market අසලම පිහිටි හෝටලයක නවාතැන් ගැනීම වඩාම සුදුසු අතර booking.com වෙතින් ඉතා අඩුවට උදැසන ආහාරය සමගම ලබාගත හැකිය .

Yiwu වෙත ගුවනින් යාම සදහා ශ්‍රී ලංකික ව්‍යාපාරිකන් භාවිතා කරනු ලබන ක්‍රම දෙකකි . 


පළමු ක්‍රමය  

Colombo (CMB) to Shanghai ( PVG) - එතැන් සිට Yiwu වෙත 330km පමණ ගමන් කල යුතුය  .bus ගාස්තු 180RMB වේ . ටැක්සි රථයක් මගින් ගමන් කිරීමේදී 800RMB අයකරනු ලැබේ .
දෙවන ක්‍රමය 
Colombo (CMB) to Hangzhou (HGH) -එතැන් සිට Yiwu වෙත 140km පමණ ගමන් කල යුතුය  .bus ගාස්තු 63RMB වේ . ටැක්සි රථයක් මගින් ගමන් කිරීමේදී 500RMB අයකරනු ලැබේ .


ශ්‍රි ලංකාවේ සංචාරක ආයතන  කිහිපයක් විසින්ම Yiwu market  සදහා සංචාර සැලසුම් කරන බැවින් එවැනි ආයතනයක් මගින් මුල්වරට සහබාගි වීම වඩා සුදුසු වේ .( වැඩි විස්තර විමසන්න ) මෙම Ywu international trade city වෙත ගොස් ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන ඒමට බලාපොරොත්තු වන  ව්‍යාපාරිකන් සදහා විශේෂ ගාස්තු යටතේ business cargo සේවා ලබා දීමට හැකි බව අප සතුටින් දන්වා සිටිමු .අවශ්‍යය ව්‍යාපාරිකන් වෙනුවෙන් නොමිලේ / මුදල්ගෙවා භාෂා පරිවර්තකයින් හා Purchasing assistant වරුන්ගේ සහයද ලබාදිය හැක .
ඔබගේ පහසුව සදහා සෑම සතියකම yiwu to colombo Business cargo සේවා ක්‍රියාත්මකයි